Thursday, September 27, 2012

ආයුර්වේදය යනු


‛ආයුර්වේදය’ යනු ඉන්දියාවේ ජනිත වූ වෛද්‍ය ක්‍රමයකි. ‛ආයුෂ්’ යන්නෙන් දීර්ඝ ජීවිතය ද ‛වේදය’ යන්නෙන් උසස් දැනගැනීම නොහොත් උතුම් අනුශාසනය ද ගැනේ . මේ අනුව දිගු කලක් ජීවත්වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්‍රය ‛ආයුර්වේදය’ ලෙසින් නම් කර ඇත.
මෙසේ ඉන්දියාවේ ජනිත වූවායැයි සැලකෙන ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි නම් මහ ඍෂි තුමාය.

ආයුර්වේදය හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු ඉන්දියානු උප මහද්වීපයට ආවේනික පෞරාණික වෛද්‍ය ක්‍රමයකි. අද දින ද එය ඉන්දියාව නේපාලය සහ ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් වු ජනතාව විසින් බහුලව භාවිතා කරන ක්‍රමයකි. බටහිර රටවල ද ආයුර්වේදය ජනප්‍රියව පවතී. ආයුර්වේද යන්න ආයු යනු ජීවිතය හෝ දිර්ඝ ආයුෂ සහ වේද යනු දැනුම යන තේරුම ඇත්තකි. එලෙස ගත් කළ ආයුර්වේද යන්නෙහි දල අදහස “ජීවිතය පිළිබද දැනුම” / “දිර්ඝායුෂ පිළිබද දැනුම” හෝ “ජීවිතය පිළිබද විද්‍යාව” යන්නයි. චරක සම්හිතයට අනුව මෙහි ජීවිතය යන්නෙන් විග්‍රහ කෙරෙනුයේ සිරුර, සංවේදී අවයව, මනස සහ ආත්මය, මරණය සහ ජරාජීර්ණ වීම වළක්වන සාධක සහ පුනරුප්පත්තිය සදහා බලපාන සාධක එක්ව ගත් කලයි. ඉහතින් දැක් වූ පර්යාලෝකනයන්ට අනුව ආයුර්වේදයෙහි මුලික අරමුණ වන්නේ ශාරීරික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික සුසංයෝගයන් පවත්වා ගැනීමෙන් දිර්ඝායුෂ පවත්වා ගැනීමයි. ආයුර්වේදය යනු ‍ශල්‍ය චිකිත්සාව මගින් විදග්ධ සැත්කම් ක්‍රමය භාවිතා වන සම්ප්‍රදායික වෛද්‍ය ක්ෂේත්‍රයන් අතරින් අතලොස්සකි.

Tuesday, September 25, 2012

‍වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය


  • thumb | right | අණුක ජීව විද්‍යාව ඉතිහාසය අණුක ජීව විද්‍යාවේ ඉතිහාසය ඇරඹෙන්නේ 1930 දී පමණ විවිධ ජීව විද්‍යා විෂය පථ වල එකතුවීමෙනි. ...
    9 කි.බ. (වචන 637 ක්) - 10:55, 7 දෙසැම්බර් 2011
  • පුරා විද්‍යාවේ ඉතිහාසය ... එය මානව විද්‍යාව, ඉතිහාසය, කලා ඉතිහාසය, සම්භාව්‍ය, මානව විද්‍යාව, භූගෝල විද්‍යාව, භූ විද්‍යාව,භෞතික විද්‍යාව, ...
    14 කි.බ. (වචන 1,933 ක්) - 17:01, 23 ජූලි 2012
  • ඇතිවන උපන් ලපයක් චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය වරයෙකු මගින් පරීක්ෂා කොට බැලීම මගින් ... ක්ෂුද්‍ර ජීව විද්‍යාව : සැක සහිත ආසාදිත සමෙහි ඇති ...
    6 කි.බ. (වචන 414 ක්) - 15:02, 26 මැයි 2010
  • ලුවී පාස්චර් ප්‍රංශ රසායන විද්‍යාඥයෙක් හා ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙකි. ... ගෙන් පසු ක්ෂුද්‍ර විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස ද ලුවී පාස්චර් හැඳින්වේ. ...
    32 කි.බ. (වචන 1,975 ක්) - 05:27, 19 සැප්තැම්බර් 2012
  • සංඛ්‍යාන විද්‍යාවට අනුව අවකාශය විශ්ලේෂණය හෝ අවකාශ සංඛ්‍යානය යනු යම් වස්තුවක් ස්ථුල ... අවකාශ විශ්ලේෂණය සඳහා භූගෝල විද්‍යාව, ජීව විද්‍යාව, ව්‍ ...
    6 කි.බ. (වචන 353 ක්) - 04:19, 22 අගෝස්තු 2011
  • ජීව විද්‍යාව (ග්‍රීක භාෂාවෙන් බයෝ හෙවත් ජීවිතය සහ ලොගෝස් හෙවත් ඒ පිළිබඳව අධ්‍යයනය ... අණුක ජීව විද්‍යාව මඟින් ජීව විද්‍යාවේ අණුක මට්ටමින් ...
    10 කි.බ. (වචන 1,289 ක්) - 06:42, 3 සැප්තැම්බර් 2012
  • රසායන විද්‍යාව (ඊජිප්තු බසින් keme යනු පෘථිවිය යන්නයි) යනු පදාර්ථය සෑදී ඇති ආකාරය ... කාබනික පදාර්ථය පිළිබද හැදෑරීම. ජෛව රසායන විද්‍යාව එනම් ...
    21 කි.බ. (වචන 3,338 ක්) - 03:04, 5 සැප්තැම්බර් 2012
  • ක්ෂුද්‍ර ජීව විද්‍යාව යනු ඒකසෛලික හෝ බහුසෛලික අන්වීක්ෂීය ක්ෂුද්‍ර ජීවීන් පිලිබද අධ් ... ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ ශාඛාවකි. ප්‍රෝකැරියෝටාව , ඉයු‍ ...
    15 කි.බ. (වචන 2,270 ක්) - 16:04, 1 අගෝස්තු 2012
  • ක්ෂුද්‍ර ජීව විද්‍යාවට වර්ෂ තුන්සියයක පමණ ඉතිහායක් පැවතුනද සත්ව විද්‍ ... ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ පියා වන ලුවී පාස්චර් සහ වෛද්‍ය ක්ෂුද්‍ර ජීවි ...
    28 කි.බ. (වචන 1,875 ක්) - 04:18, 24 ඔක්තෝබර් 2010
  • පාෂාණීය ධාතූ විද්‍යාව යනු ශාක හා සත්ත්ව ... ඇති ප්‍රාග් ඓතිහාසික ජීවි ආකාර පිළිබද අධ්‍ ... නංවන ලද ජීවී ද්‍රව්‍යවල ජීව විද්‍යාවේ සඳහා විවිධත්වයට පත් ...
    8 කි.බ. (වචන 1,027 ක්) - 11:52, 17 අගෝස්තු 2012
  • මනෝ විද්‍යාවේ ජීව විද්‍යාත්මක මනෝ විද්‍යව නොහොත් ජීව මනෝ විද්‍යාව / මනෝ විද්‍යාව ... ඉතිහාසය : මෙම අධ්‍යනයන් පර්සියාවේ මනෝ විද්‍යාඥ Avicenna ...
    9 කි.බ. (වචන 611 ක්) - 04:48, 25 සැප්තැම්බර් 2011
  • Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික බසින් සම්භවය ලද වචනයකි. ... පාරිසරික විද්‍යාව යනු පරිසරයේ ඇති භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක කොටස් අතර ...
    31 කි.බ. (වචන 2,012 ක්) - 06:06, 2 ජනවාරි 2012
  • තාපය වේ dunamis යන්නෙන් තේරැම බලය වේ ) යනු භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාවේ ශාඛාවකි. ... සෛල විද්‍යාව, ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව සහ ද්‍ ...
    27 කි.බ. (වචන 1,733 ක්) - 05:14, 2 ජනවාරි 2012
  • වත්මනෙහි,ස්වභාවික විද්‍යා ,ඉංජිනේරු විද්‍යාව , ආර්ථික විද්‍යාව සහ ... අතර මේ අනුව භෞතික විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක මෙන්ම ගණිතමය සිද්ධාන්ත ද ...
    25 කි.බ. (වචන 1,513 ක්) - 05:10, 27 ජූනි 2012
  • දේහි අන්තර්ගත වන්නේ ජීවයෙහි ස්වාභාවික ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයක යෙදීමයි. ... ප්‍රවේණි විද්‍යාව සහ සංවර්ධනාත්මක ජීව විද්‍යාව මගින් අධ්‍යයනය කෙරේ. ..